sri lanka transport board act act  

Coming Soon.... 

 

දැක්ම / Vision / நோக்கம்

කලාපයේ විශිෂ්ඨතම මගී ප්‍රවාහකයා

பிராந்தியத்தின் அதிசிறந்த பயணிப் போக்குவரத்தாளர்

The excellent Transport Provider in the Region



 

මෙහෙවර / Mission / குறிக்கோள்

මහජනතාවට ආරක්ෂිත, විශ්වාසදායී, සුවපහසු මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවයක් සාධාරණ ගාස්තු ක්‍රමයක් යටතේ සේවයට කැපවූ පලදායී කාර්ය මණ්ඩලයක් මගින්, මහජනතාවට ආයතනයේ සියළුම සම්පත් උපරිම ප්‍රයෝජනයට ගනිමින් ආර්ථිකමය වශයෙන් තුලනාත්මකව පවත්වාගෙන යාම. 

பொதுமக்களுக்கு பாதுகாப்பான நம்பத்தகுந்த வசதிகளுள்ள வீதிப்பயணிப் போக்குவரத்துச் சேவையை சாதாரண கட்டண முறையின் கீழ் சேவை அர்ப்பணிப்புடன் செயலாற்றும் உற்பத்திவளமிக்க பணியாளரின் மூலம் சகல வளங்களையும் உச்சநிலையில் பயன்படுத்தி பெற்றுக்கொடுத்து பொருளாதார ரீதியில் சமநிலையைப் பேணும் நிறுவகமாக இயங்கல்.

To provide the public a safe, dependable and comfortable road passenger transport at a reasonable fare system through a staff dedicated to service and obtain the maximum utilization of all resources functioning as a financially viable organization.

         වත්මන් ගරු ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යතුමන්

 

  

අර්ජුන රනතුංග

ගරු අමාත්‍ය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය

 

ගරු ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍යතුමන්

 

                  

 

 

අශෝක් අබෙිසිංහ

ගරු නියෝජ්‍ය අමාත්‍යතුමන්

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යතුමන්

                                 

 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ගරු සභාපතිතුමා.

                                                   

උපාලි මාරසිංහ,

ගරු සභාපති,

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය.